english
stringlengths 0
219
| sinhala
stringlengths 0
270
|
---|---|
Had you been visiting her long? She never mentioned you. | ඔයා ගොඩක් කල් එයාව බලන්න ගියාද? එයා කවදාවත් ඔයා ගැන කිව්වේ නෑ |

Three or four months, more or less. | මාස තුනයි හතරකට වැඩිය නැහැ |

My grandma was sick too, | මගේ ආච්චිත් අසනීපෙන් හිටියේ, |

so I had to leave the Canary Islands | ඉතිං මට කැනරි දූපත් දාලා යන්න වුනා |

and come live with her here, in Madrid. | ඒවගේම එයත් එක්ක ජීවත් වෙන්න මෙහෙ, මැඩ්රිඩ් වලට එන්න |

I mean, it's really sad seeing them like this, but then I think... | මම කියන්නේ,මට එයාලා මේ වගේ දැකිද්දී ගොඩක් දුකයි, ඒත් එතකොට මට හිතෙනවා |

and if they're old, it's because they've had long lives. | ඒවගේම එයාලා වයසයි නම් ඒ එයාලා දිග ජීවිත ගත කරපු නිසා |

She's been so excited about celebrating this birthday with you. | එයා ගොඩක් උද්යෝගී වුනා මේ උපන්දිනේ සමරන්නේ ඔයා එක්ක කියලා |

She needs to be washed, put to bed, moved... | ඒයාව හෝදන්නයි ,නිදි කරවන්නයි,ඇවිද්දවන්නයි ඕනේ |

Perfect. So you can do it? That's great! | නියමයි. එතකොට ඔයාට ඒක කරන්න පුළුවන්? ඒක නියමයි! |

When can you meet? | ඔයාට හම්බවෙන්න පුළුවන් කවද්ද? |

The day after tomorrow? Great. | හෙට අනිද්ද? නියමයි. |

HOW ARE YOU? HOW'S YOUR GRANDMA? WHEN ARE YOU BACK? | ඔයාට කොහොමද? ඔයාගෙ ආච්චිට කොහොමද? ඔයා ආපහු එන්නෙ කවද්ද? |

at 8 PM sharp… | හරියටම රෑ 8ට.. |
at 8 PM sharp… | හරියටම රෑ 8ට.. |
Milord, she has beencommitting all these | ස්වාමීනී, එයා මේ හැම දෙයක්ම කරන්නේ |

All we want | අපි ඔක්කොටම ඕනේ |
All we want | අපි ඔක්කොටම ඕනේ |
Tie their hands! | එයාලගේ අත් බැඳලා දාන්න |

how dare you flaunt the flag of the Indian government, Milind Kashyap! | ඔයාට කොහෙන්ද හයියක් ආවේ ඉන්දියානු රජයේ කොඩිය ඔසවන්න මිලින්ද් කාශ් යප්! |

The remaining 50 kilometres is entirely under the custody of Maoists. | ඉතුරු කිලෝමීටර් 50 සම්පූර්ණයෙන්ම මාඕවායින්ගේ බාරයේ තියෙන්නේ. |

Squad, at ease! | කංඩායම, සැහැල්ලුවෙන් |

this is our armoury. | මේ තමයි අපේ අවි ගබඩාව |

Let my wife and children go. | මගේ බිරිඳටයි දරුවෝන්ටයි යන්න දෙන්න |

We won't send our children to school. | අපි අපේ දරුවන්ව ඉස්කෝලේ යවන්නේ නෑ |

has put names of Ms. Vanya Roy and Professor Yamuna Nagar. | වැන්යා රෝයි මහත්මියගෙයි මහාචාර්ය යමුනා නගර් මහත්මියගෙයි නම් දාලා තියෙනවා. |

how can i assist you today? | මම කොහොමද අද ඔයාට උදව් කරන්නේ? |

That's "loser champion"! | ඒක "පරාජිත ශූරයා"! |

It's thundering. | අකුනු ගහනවා |
It's thundering. | අකුනු ගහනවා |
Who will you be? | ඔයා කවුද වෙන්නේ? |
Who will you be? | ඔයා කවුද වෙන්නේ? |
who will you be in the future | අනාගතේදි ඔයා කවුද වෙන්නේ? |

I would live. | මම ජීවත් වෙනවා. |
I would live. | මම ජීවත් වෙනවා. |
To every ridicule at me, I'll say, | මට කරන හැම විහිලුවකටම, මම කියනවා |

Is India a democratic country? | ඉන්දියාව ප්රජාතන්ත්රවාදී රටක් ද? |

so who wants to be kabir singh | ඉතින් කබීර් සිං වෙන්න කැමති කවුද |

we don't need any of this catalog stuff | අපිට මේ කැන්ටලොජික් කිසිම දෙයක් ඕනේ නෑ |

i just wanted to keep you out of this | මට ඕන වුනේ ඔයාව මේකෙන් ඈත් කරලා තියාගන්න. |

i have to keep you out of this | මට ඔයාව මේකෙන් ඈත් කරන්න වෙනවා |

that's when i looked again | එතකොට තමයි මම ආයෙත් බැලුවේ |

are you sure he's still here | ඔයාට විශ්වාසද එයා තාමත් මෙහෙ කියලා |

the war is not over yet pathan | යුද්ධෙ තාම ඉවර නෑ පඨාන් |

then let's bring him to justice | ඊටපස්සේ එයාව නීතිය ඉදිරියට අරගෙන එමු |

climb to the highest place | උසම තැනට නගින්න |

the hell i don't know what to do | මගුල! මම දන්නේ නෑ මොනවා කරන්නද කියලා |

the hell i will kill him | මගුල! මම එයාව මරනවා |

if you breathe loudly whatever is in your body will come out | ඔයා හයියෙන් හුස්ම ගත්තොත් ඔයාගෙ ඇඟේ තියෙන ඕන දෙයක් එලියට ඒවි |

this is like a hole in the center of the meteorite | මේක උල්කාවේ මැද තියෙන සිදුරක් වගේ |

this is a map of the asteroid's surface | මේ ඇස්ටරොයිඩයේ මතුපිට සිතියමක් |

is she in the hospital with you now | එයා දැන් ඔයා එක්ක රෝහලේද? |

what don't you remember | ඔයාට මොකක්ද මතක නැත්තේ? |

first we go to the water tank | මුලින්ම අපි වතුර ටැංකියට යනවා |

so what's wrong | එහෙනම් මොකක්ද අවුල |
so what's wrong | එහෙනම් මොකක්ද අවුල |
Subsets and Splits