instruction
stringclasses
1 value
input
stringlengths
0
213
output
stringlengths
0
270
Translate the input from English to Sinhala
daddy enough
ඩැඩී ඇති
Translate the input from English to Sinhala
here
මෙන්න
Translate the input from English to Sinhala
how
කොහොමද
Translate the input from English to Sinhala
what they see what they don't see
එයාලට පේන්නේ මොනාදපේන්නෙ නැත්තේ මොනාද
Translate the input from English to Sinhala
and you evelyn alexander
එතකොට ඔයා එව්ලින් ඇලෙක්සැන්ඩර්
Translate the input from English to Sinhala
i'm your son
"මම ඔයාගෙ පුතා"
Translate the input from English to Sinhala
everything is fine now
දැන් හැමදේම හරි
Translate the input from English to Sinhala
haha
හහ්
Translate the input from English to Sinhala
ah philip
ආහ් පිලිප්
Translate the input from English to Sinhala
ready to see me become legendary
සූදානම්ද දකින්න මම පුරාවෘත්තගත වෙන්න
Translate the input from English to Sinhala
you can fly freely
ඔයාට නිදහසේ ගුවන්ගමන් යන්න පුළුවන්
Translate the input from English to Sinhala
your vegetarian diet thank you
ඔයාගෙ නිර්මාංශ ආහාරවේල ස්තූතියි
Translate the input from English to Sinhala
biggest news of the day
අද දින ලොකුම පුවත
Translate the input from English to Sinhala
going up i'm trying
උඩට යනවා මම උත්සාහ කරනවා
Translate the input from English to Sinhala
does that mean this is for us
ඒ කියන්නේ මේක අපිටද
Translate the input from English to Sinhala
do you know why
දන්නවාද ඇයි කියලා
Translate the input from English to Sinhala
we will not lose
අපිට පාඩුවක් වෙන එකක් නැහැ
Translate the input from English to Sinhala
as children who deserve punishment
දඬුවම් ලැබිය යුතු දරුවෝ විදියට
Translate the input from English to Sinhala
flopsy mopsy double fast
"ෆ්ලොප්සි මොප්සි වේගවත් ඩබල"
Translate the input from English to Sinhala
my heart will hurt
මාගේ හදවත රිදවාවි
Translate the input from English to Sinhala
shall i come too
මමත් එන්නද යන්න
Translate the input from English to Sinhala
there's something else going on here sir definitely
මෙතැන වෙන දෙයක් වෙනවා සර් අනිවාර්යෙන්
Translate the input from English to Sinhala
think you missed it
ඔයා හිතන්නේ මඟ හැරුණා කියලාද
Translate the input from English to Sinhala
sit quietly
සද්ද නැතුව වාඩිවෙලා ඉදපන්
Translate the input from English to Sinhala
we have to go after that car
අපි ඒ රථය පස්සේ යන්න ඕනේ
Translate the input from English to Sinhala
thirteen eight
දහතුන අට
Translate the input from English to Sinhala
ok who are you
හරි ඔයා කවුද
Translate the input from English to Sinhala
really
ඇත්තට
Translate the input from English to Sinhala
has anyone found it
කාට හරි හම්බවුනාද
Translate the input from English to Sinhala
do you have me this is crazy
මට එක්ක තියෙනවද මේක නම් පිස්සුවක්
Translate the input from English to Sinhala
for me no plan ever
මට නම් ප්ලෑන් නෑ කවදාවත්
Translate the input from English to Sinhala
please remain in your seats
කරුණාකර ඔයාගෙ ආසන වලටම වෙලා සිටින්න
Translate the input from English to Sinhala
my father
මගේ තාත්තා
Translate the input from English to Sinhala
did you steal
ඔයා හොරකම් කලාද
Translate the input from English to Sinhala
it is labeled as a place for those who have no money
සල්ලි නැති උන් යන තැනක් විදියට ලේබල් වෙලා තියෙන්නෙ
Translate the input from English to Sinhala
to win you i have to fight the king's strongest soldier tomorrow
ඔයාව දිනාගන්න මට සටන් කරන්න වෙනවා රජතුමාගේ ‍ශක්තිමත්ම සොල්දාදුවා එක්ක හෙට
Translate the input from English to Sinhala
what is the passcode what was the passcode
මොන පාස්කෝඩ්ද පාස්කෝඩ් කිව්වෙ මොකක්ද
Translate the input from English to Sinhala
i know a way to go
මම යන්න පාරක් දන්නවා
Translate the input from English to Sinhala
nemor
"නෙමෝර්"
Translate the input from English to Sinhala
it was a very dark time i i don't trust my memories
ඒක ගොඩක් අඳුරු වෙලාවක් මම මම මගේ මතකයන් විශ්වාස කරන්නේ නෑ
Translate the input from English to Sinhala
killing speed also increases
ඝාතන වේගයත් වැඩි වෙනවා
Translate the input from English to Sinhala
what is this
මේ මොකද්ද
Translate the input from English to Sinhala
don't be a baby
බබෙක් වෙන්න එපා
Translate the input from English to Sinhala
i am guan yen
මම ගුආන් යේන්
Translate the input from English to Sinhala
be patient
ඇති වෙන්න ඉවසීමකින්
Translate the input from English to Sinhala
god god wait let me help you
දෙවියනේ දෙවියනේ ඉන්න ඉන්න මට උදව්වෙන්න දෙන්න
Translate the input from English to Sinhala
translated and subtitled by nilusha hemal alahaka
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම නිලූෂ හේමාල් අලහක
Translate the input from English to Sinhala
did he disappear david
එයා අතුරුදහන් වුනාද ඩේවිඩ්
Translate the input from English to Sinhala
frank
ෆ්‍රෑන්ක්
Translate the input from English to Sinhala
let's go let's go from here
අපි යමු මෙතනින් යමු
Translate the input from English to Sinhala
maybe i should write it down
සමහරවිට මම ඒක ලියාගන්න ඕනේ
Translate the input from English to Sinhala
ok boy
හරි කොල්ලනේ
Translate the input from English to Sinhala
i will leave these here for a while no sir
මම මේවා මෙතන පොඩ්ඩක් තියන්නම් අනේ බැහැ සර්
Translate the input from English to Sinhala
will not be able to come from behind me
මාගේ පිටුපසින් ඒමට නොහැකි වනු ඇත
Translate the input from English to Sinhala
eight two more the blue sun that's ten
අට තව දෙකයි නිල් ඉර ඒ දහය
Translate the input from English to Sinhala
just kidding
විහිළුවක් කලේ
Translate the input from English to Sinhala
i think so much this is how it ends
මම හිතනවා මෙච්චරයි මෙහෙම තමයි ඉවරවෙන්නේ
Translate the input from English to Sinhala
this is my brother's brother
මෙයා මගේ සහෝදරයාගේ සහෝදරයා
Translate the input from English to Sinhala
thank you
ස්තූතියි
Translate the input from English to Sinhala
the name next
නමය ඊළඟට
Translate the input from English to Sinhala
this match factory what do you know about it
මේ ගිණිකූරු කම්හල ඔයා ඒ ගැන මොනවාද දන්නේ
Translate the input from English to Sinhala
a 13 person snowmobile for my whole family
13 දෙනෙකුට යන්න පුළුවන් හිමයානයක් මගේ මුලු පවුලටම
Translate the input from English to Sinhala
come on
එන්න
Translate the input from English to Sinhala
uh
ඌහ්
Translate the input from English to Sinhala
did you get an order from above to take me out
ඔයාට ඉහලින් නියෝගයක් ආවාද මාව එලියට ගන්න කියලා
Translate the input from English to Sinhala
♪ i'm so strong on my own ♪
♪ මම තනියම ගොඩක් ශක්තිමත් ♪
Translate the input from English to Sinhala
when he finally asked me for help i couldn't
එයා අන්තිමේදී මගෙන් උදව් ඉල්ලනකොට මට බැරිවුනා
Translate the input from English to Sinhala
this won't be a game if you don't give him a chance
මේක සෙල්ලමක් වෙන්නේ නෑනේ එයාට පොඩි අවස්ථාවක්වත් දෙන්නේ නැත්නම්
Translate the input from English to Sinhala
a child without love
ආදරයක් නැති දරුවෙක්
Translate the input from English to Sinhala
pull the cord what
ලණුව අදින්න මොකක්
Translate the input from English to Sinhala
wow look who you're with
වාව් ඔයා ඉන්නේ කා එක්කද බලන්න
Translate the input from English to Sinhala
shik
ශික්
Translate the input from English to Sinhala
yes
ඔව්
Translate the input from English to Sinhala
won't aunt love me then
එතකොට නැන්දා මට ආදරේ කරන එකක් නැද්ද
Translate the input from English to Sinhala
everyone loves you
හැමෝම ඔයාට ආදරෙයි
Translate the input from English to Sinhala
either i come with you or i tell paro
එක්කෝ මම ඔයා එක්ක එනවා නැත්නම් මම පාරෝට කියනවා
Translate the input from English to Sinhala
leaf litter oh it's broken
කොළ රොඩු අයියෝ ඒක කැඩිලා
Translate the input from English to Sinhala
get rid of the bad
නරක අයින් කරන්න
Translate the input from English to Sinhala
let's go
අපි යමු
Translate the input from English to Sinhala
we are statistically unlikely
සංඛ්‍යානය අනුව අපි විය නොහැකි අය
Translate the input from English to Sinhala
what about the others
අනිත් අය ගැන මොකද
Translate the input from English to Sinhala
shut up
කට වහගන්න
Translate the input from English to Sinhala
hey take a moment no
හේයි පොඩි වෙලාවක් අරගන්න බෑ
Translate the input from English to Sinhala
from you
නුඹෙන්මයි
Translate the input from English to Sinhala
you will receive a gift for your loyalty
ඔයාට ඔයාගේ පක්ෂපාතිත්වය වෙනුවෙන් තෑග්ගක් හම්බවේවි
Translate the input from English to Sinhala
cut us off
අපිව කපලා දාන්න
Translate the input from English to Sinhala
hard to bear
දරාගන්න අමාරු ඇති
Translate the input from English to Sinhala
come here
මෙහෙට එන්න
Translate the input from English to Sinhala
මා ඔබහට අයිතිද නැත
" මා ඔබහට අයිතිද නැත "
Translate the input from English to Sinhala
but i think a few pages are missing here
ඒත් මම හිතනවා මෙතන පිටු කීපයක් අඩුයි කියලා
Translate the input from English to Sinhala
in the wires in the other room
අනිත් කාමරයේ වයර් වල
Translate the input from English to Sinhala
about being a parent but do you know what i know
දෙමාපියෙක් වීම ගැන ඒත් දන්නවාද මම දන්න දේ
Translate the input from English to Sinhala
everything ends here
හැමදේම මෙතනින් ඉවරයි
Translate the input from English to Sinhala
he did so
එයා එහෙම කලා
Translate the input from English to Sinhala
really said
ඇත්තටම කිව්වේ
Translate the input from English to Sinhala
it's worth putting it in the book okay wrote
ඒක පොතට දාගන්න එක වටිනවා හරි ලිව්වා
Translate the input from English to Sinhala
mrs batra the chances of you getting pregnant are very low
මිසිස් බත්‍රා ඔයා ප්‍රෙග්නට් වෙන්න තියෙන අවස්තාව ගොඩක් අඩුයි
Translate the input from English to Sinhala
captain wait for me
කපිතාන් මම එනකල් ඉන්න
Translate the input from English to Sinhala
then only you can do this work
එතකොට මේ වැඩේ ඔයාට විතරයි කරන්න පුළුවන්
Translate the input from English to Sinhala
they say bo pythons
එයාලා කියනවා බෝ පිඹුරන් අතන ඉන්න එවුන්