Spaces:
Running
Running
| COD MODULE | |
| Table of Contents | |
| Details | |
| COD Module එකෙහි ඇති විශේෂත්වය | |
| COD Module මගින් ඔබට ලැබෙන 90,000 මාසික මුදල්මය ඉතිරිය | |
| How to work | |
| Enable Module | |
| Order Sync with courier software | |
| Courier invoice Sync with StoreMate | |
| Order status Sync with StoreMate | |
| Order Settings | |
| Details | |
| COD Module කියන්නේ Cash on Delivery ක්‍රමය හරහා business මෙහෙයවන E-commerce business තමන්ගේ orders (Sale) courier company එකත් සමග SYNC කරගැනීමට මෙම module එක උපකාරී වේ. | |
| more details link : https://help.storemate.cloud/docs/cod-module/ | |
| ඉතාමත් කරියබහුල වියාපාර මෙහෙයවන ඔබට orders වැඩි වෙන තරමට staff වැඩි නොකර inventory management සහ COD Management යන දෙකම විදිමතව මෙහෙයවීමට මෙහෙදී හැකියාව ලැබේ.Storemate Woo Commerce module එක මගින් ඔබට e commerce website පවා SYNC කරගැනීමට හැකියාව ඇත | |
| COD Module එකෙහි ඇති විශේෂත්වය | |
| ඔබගේ සියලුම orders(sales) තත්පර ගණනකින් ඔබගේ courier company එකෙහි software එකට update වීම. | |
| Courier company එකෙන් delivery කිරීමෙන් අනතුරව සාදන ඔබගේ COD invoice එක අනුව StoreMate හි ඇති orders වල payment details සහ status එක automatically update වීම | |
| COD Module මගින් ඔබට ලැබෙන 90,000 මාසික මුදල්මය ඉතිරිය | |
| Benefit Staff | |
| Deduction Saving Cost | |
| Excel download කරමින් orders courier software එකෙහි update කිරීමට අවශ්‍ය නොවීම සහ ඒ සදහා වෙනම වියදමක් staff සදහා ගෙවීමක් අවශ්‍ය නොවීම 01 30,000 | |
| Courier Company එකෙන් ඔබට ලබාදෙන invoice වල නිරවාදීබාවය (reconciliation) පරික්ෂා කිරීමට staff අවශ්‍ය නොවීම 01 30,000 | |
| තොග කළමණාකරණය සිදුවෙන නිසා ඒ සදහා manual කාර්ය කිරීමට අමතර staff අවශ්‍ය නොවීම 01 30,000 | |
| How to work | |
| Enable Module | |
| Step 01: Update your subscription for COD Module. (Contact Storemate Support) | |
| Step 02: Get your token key from the courier company and update the token key on StoreMate. | |
| Step 03: update your payment account under the COD Module settings. | |
| Order Sync with courier software | |
| Step 01: Click on the COD module | |
| Step 02: Select your courier company and delivered city. | |
| Step 03: Add your bill as normal. | |
| Note: Your credit amount will consider as the COD Amount of courier software. Your waybill id generates automatically. | |
| Courier invoice Sync with StoreMate | |
| Step 01: Go to COD Module. | |
| Step 02: Click on the Sync COD invoice button. | |
| Step 03: Payment details and shipping status will sync according to the courier company invoice. | |
| Note courier expenses sync option is in-progress. | |
| Order status Sync with StoreMate | |
| You can sync the shipping status from the courier company. Make sure up to delivery status all the status show as the in-progress on StoreMate. | |
| Order Settings |