|
COD MODULE
|
|
Table of Contents
|
|
Details
|
|
COD Module එකෙහි ඇති විශේෂත්වය
|
|
COD Module මගින් ඔබට ලැබෙන 90,000 මාසික මුදල්මය ඉතිරිය
|
|
How to work
|
|
Enable Module
|
|
Order Sync with courier software
|
|
Courier invoice Sync with StoreMate
|
|
Order status Sync with StoreMate
|
|
Order Settings
|
|
Details
|
|
COD Module කියන්නේ Cash on Delivery ක්‍රමය හරහා business මෙහෙයවන E-commerce business තමන්ගේ orders (Sale) courier company එකත් සමග SYNC කරගැනීමට මෙම module එක උපකාරී වේ.
|
|
|
|
more details link : https://help.storemate.cloud/docs/cod-module/
|
|
|
|
ඉතාමත් කරියබහුල වියාපාර මෙහෙයවන ඔබට orders වැඩි වෙන තරමට staff වැඩි නොකර inventory management සහ COD Management යන දෙකම විදිමතව මෙහෙයවීමට මෙහෙදී හැකියාව ලැබේ.Storemate Woo Commerce module එක මගින් ඔබට e commerce website පවා SYNC කරගැනීමට හැකියාව ඇත
|
|
|
|
|
|
COD Module එකෙහි ඇති විශේෂත්වය
|
|
ඔබගේ සියලුම orders(sales) තත්පර ගණනකින් ඔබගේ courier company එකෙහි software එකට update වීම.
|
|
Courier company එකෙන් delivery කිරීමෙන් අනතුරව සාදන ඔබගේ COD invoice එක අනුව StoreMate හි ඇති orders වල payment details සහ status එක automatically update වීම
|
|
COD Module මගින් ඔබට ලැබෙන 90,000 මාසික මුදල්මය ඉතිරිය
|
|
Benefit Staff
|
|
Deduction Saving Cost
|
|
Excel download කරමින් orders courier software එකෙහි update කිරීමට අවශ්‍ය නොවීම සහ ඒ සදහා වෙනම වියදමක් staff සදහා ගෙවීමක් අවශ්‍ය නොවීම 01 30,000
|
|
Courier Company එකෙන් ඔබට ලබාදෙන invoice වල නිරවාදීබාවය (reconciliation) පරික්ෂා කිරීමට staff අවශ්‍ය නොවීම 01 30,000
|
|
තොග කළමණාකරණය සිදුවෙන නිසා ඒ සදහා manual කාර්ය කිරීමට අමතර staff අවශ්‍ය නොවීම 01 30,000
|
|
How to work
|
|
Enable Module
|
|
Step 01: Update your subscription for COD Module. (Contact Storemate Support)
|
|
|
|
Step 02: Get your token key from the courier company and update the token key on StoreMate.
|
|
|
|
Step 03: update your payment account under the COD Module settings.
|
|
|
|
Order Sync with courier software
|
|
Step 01: Click on the COD module
|
|
|
|
|
|
Step 02: Select your courier company and delivered city.
|
|
|
|
|
|
Step 03: Add your bill as normal.
|
|
|
|
|
|
Note: Your credit amount will consider as the COD Amount of courier software. Your waybill id generates automatically.
|
|
|
|
Courier invoice Sync with StoreMate
|
|
|
|
Step 01: Go to COD Module.
|
|
|
|
Step 02: Click on the Sync COD invoice button.
|
|
|
|
Step 03: Payment details and shipping status will sync according to the courier company invoice.
|
|
|
|
|
|
Note courier expenses sync option is in-progress.
|
|
|
|
Order status Sync with StoreMate
|
|
You can sync the shipping status from the courier company. Make sure up to delivery status all the status show as the in-progress on StoreMate.
|
|
|
|
|
|
Order Settings |