cheranga-uom
si en added
7a81324
si_108714_0 පහමිණියාගම සිරිසමාධි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව ඉකුත් සෙනසුරාදා (30) දින 53 වන සේනාංකයේ භටපිරිස් විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වූ අතර එහිදී, සල් පැළ (Cannon ball), විවිධ පළතුරු පැළ සහ ඖෂධ පැළ තොගයක් රෝපණය කරන ලදී
si_108714_1 එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහස්සේගේ ඉල්ලීමකට අනුව 53 වන සේනාංයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතියට සහාය දැක්වීම සදහා නිලධාරින් සහ සෙසු නිලයින් හැටදෙනෙකුට අධික පිරිසක් එක්විය
si_108714_2 තවද, මෙම ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරගැනීම සදහා ප්‍රදේශවාසීන් කිහිපෙදෙනකු ද භටපිරිස් සමඟ එක්විය