|
si_108114_0 (මාධ්‍ය නිවේදනය) 2019 ජනාධිපතිවරණ ජන්ද විමසීම බාධා වන අයුරින් උතුරු පළාතේ හමුදා මාර්ග බාධක යොදා ඇති බවට ගෙන යන ප්‍රචාරය සම්පුර්ණ අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාරයක් බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවධාරණය කරනු ලබයි |
|
si_108114_1 උතුරේ ජනතාවට නිදහසේ තම ජන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ සියලු මාර්ග බාධක ඉවත් කර ඇත |
|
si_108114_2 නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ආරක්‍ෂක පියවරයන් ගෙන ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමා සනාථ කරනු ලැබ තිබේ |
|
si_108114_3 (නිමාව) |
|
|