si_105_0 ලෝක පරිසර දිනයට සහ ජාතික පරිසර සතියට සමගාමීව දියතලාව නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (02) දින මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබීය | |
si_105_1 හපුතලේ ‘Y’ හංදියේ සිට දියතලාව නගරය දක්වා පිරිසිදු කිරීම සඳහා දියතලාව පුහුණු මධ්‍යස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් 240 කට අධික පිරිසක් සහභාගි වූහ | |
si_105_2 මෙම ශ්‍රමදාන වැඩසටහනේ දී ජල පෝෂක ප්‍රදේශ හා අනෙකුත් තෙත්බිම් ආශ්‍රිත ප්‍රදේශ පිළිබඳ වැඩි අවධානයක් යොමු විය | |