cheranga-uom
si en added
7a81324
si_104022_0 58 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකල සම්මන්ත්‍රණ ශාලාව, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් අඟහරුවාදා (12) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කරන ලදී
si_104022_1 ආගමික වතාවත් මධ්‍යයේ සමරුඵලකය නිරාවරණය කරමින් මෙම සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමට ප්‍රථම, මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමමින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී