si_10322_0 යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් යෝගා පුහුණු වැඩසටහනක් ජූනි මස 8 සහ 9 දිනයන්හි එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 16 වන ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබීය | |
si_10322_1 මෙම වැඩසටහන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශාරීරික හා මානසික සමබරතාවය පවත්වාගැනීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත පවත්වන ලදි | |
si_10322_2 මෙම පුහුණු වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි විය | |