si_102895_0 නාවික හමුදා නිලධාරින් 03 ක් සහ නාවික හමුදා සාමාජිකයින් 17 ක් ඇතුළු යුද්ධ හමුදා නිලධාරින් 10 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 78 දෙනෙකු සඳහා තවත් එක්දින භාවනා වැඩසටහනක් සිකුරාදා (28) දින දෙකටන, බවුන්සෙත් භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී | |
si_102895_1 යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් සංවිධානය කල මෙම භාවනා වැඩසටහන දෙකටන, බවුන්සෙත් භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය දියසෙන්පුර විමල හිමියන් විසින් මෙහෙයවනු ලැබීය | |