si_102806_0 විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2019 අගෝස්තු 18 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කරන ලදී | |
si_102806_1 තවද, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවයි. මීට ප්‍රථම හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) මහේෂ් සේනානායක විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ධූරය හෙබවිය | |